tag:blogger.com,1999:blog-71130835798051965632024-03-05T11:08:36.372-08:00කඩදාසි සුවඳ..මං කියවපු කියවන දේවල්වල හොඳ හරිය..සචීhttp://www.blogger.com/profile/05102720549414982469noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7113083579805196563.post-44807895154569437722018-11-13T09:45:00.001-08:002018-11-13T09:45:46.612-08:00ගොළු සාක්ෂිකරුවා.
ගොළු සාක්ෂිකරුවා.... පුද්ගලිකවම මා හට ෂර්ලොක් හෝම්ස් තරම්ම එක හුස්මට කියවන්න තරම් අසා හිතුන කුතුහලය දනවන තරමේ රහස් පරීක්ෂක කතාවක් නොවෙන බව මුලින්ම කියන්න ඕන, සමහර විට පරිවර්තකගේ හැකියාව මත පොතේ රසය අඩු උනා වෙන්නටත් පුළුවන්. එක්කෝ මුල් පොත හොයාගෙන කියවලා බලලා ඉන්න ඕන. මෙහි පරිවර්තක තොම්සන් ඒ. වැන්දබෝනා මහත්මියයි. චන්දන මෙන්ඩිස් සමග තොම්සන් ඒ. වැන්දබෝනා සසඳන්නද, ආතර් කොනන් ඩොයිල් සමග මෙහි කතෘ අගතා ක්‍රිස්ටි සසඳන්නද , මන් පස්සේ වෙලාවක ඔය දෙකම කරලා පොඩි සටහනක් දැන්නම්.
මොනවා උනත් අගතා ක්‍රිස්ටි රහස් පරීක්ෂක කතා රැජින ලෙස ලෝකප්‍රසිද්දයි, ඒ වගේම ඇයගේ පොත් වල ඉංග්‍රීසි පිටපත් කොටි සියයක්ද, වෙනත් භාෂා වලට පරිවර්තනය උන පොත් කොටි සියයක්ද පාඨකයන් අතට පත් වී ඇති බව සඳහන්.
ධනවත් රදල වැන්දඹු කාන්තාවක්, ඇගේ අන්තිම කැමැත්ත, ඇගේ දරුමුනුපුරන් හා නිවසේ මෙහෙකාරිය, බොබී නමැති බල්ලා වටා ගෙතුනු සිද්දි දාමයක් තමන්ට හාන්සි පුටුවකට වී ගැටළු විසඳිය හැකි යයි කයිවාරු ගසන හර්කියුල් පොයිරෝ නම් රහස්පරික්ෂකයා විසින් ප්‍රවේශමෙන් විසඳා පෙන්වන අයුරු මෙහි දැක්වේනවා.
පොයිරෝ විසින් මුල සිටම විසඳා තිබු මේ ගැටලුවට අදාල පරිදි සාක්ෂි එකතු කරපු බවක් තමා මට පොත කියවද්දී ඇති උන හැඟීම.මොනවා උනත් ෂර්ලොක් හෝම්ස් කියවද්දී දැනුන තරම් විචිත්‍රවත් ස්වභාවයක් මේ පොතේ නැති බව මන් කියන්නම ඕන. එක පරිවර්ථකගේ අවුලක්ද,කතෘගේ අවුලක්ද මට තේරෙන්නේ නෑ..
මොනවා උනත් අපරාධයක් කරලා වහං වෙලා ඉන්න හිතනවානම් මුලාවක්. ගොළුවෝ සාක්ෂි දෙනවාමයි, එහෙම නැතත් අපෙත් හඳ සාක්කි කීම එහෙම කට්ටිය කියවලා ඇතිනේ..
ගොළු සාක්ෂිකරුවා || Dumb Witness
කතෘ : Agatha Christie.
පරිවර්තක : තොම්සන් ඒ. වැන්දබෝනා
ප්රකාශනය : සරසවි ප්‍රකාශකයෝ.
මිල : රු. 550.00
ISSBN : 978-955-31-0138-9
සචීhttp://www.blogger.com/profile/05102720549414982469noreply@blogger.com0tag:blogger.com,1999:blog-7113083579805196563.post-74184198651551821182018-10-29T10:08:00.000-07:002018-10-29T10:08:46.963-07:00හරි පුදුම ඉස්කෝලේ ~
~දඟකාර ජපන් දැරියක හා අසිරිමත් පාසලක් පිලිබඳ කථාව.
ඔබට මට ජීවිතයේදී කොතෙකුත් හරි පුදුම ගුරුවරු මුන ගැසී ඇති, සමහර පාඩම් මිය යනතුරු අමතක නොවෙන ඒවාය. නමුත් හරි පුදුම ඉස්කෝල!!
දෙවන ලෝක යුද සමයේදී ජපානයේ ජපානයේ ටෝකියෝ නගරය අසල පිහිටුවා තිබුන සොසාකු කොබයාශි මහතා විසින් පවත්වාගෙන ආ අපුරු ඉගැන්වීම් ක්‍රමවේදයන් සහිත අසිරිමත් ටෝමෝ නමැති පර්යේෂණ පාසලක සිසුවියක් වශයෙන් ඉගෙනුම ලද කතුවරියගේ මතක සටහන් මේ කෘතියේ දිගහරි ඇත.
මෙම පාසලේ දරුවන් හට හිමි වූ නිදහස හා අවධානය වර්තමාන විධිමත් අධ්‍යාපන ක්‍රමයට හාත්පසින්ම වෙනස්ය. වර්තමාන විභාග පසු පස ළමයින් දක්කන ගුරු දෙගුරුන්ගේ හදවත සලිත කරවන සුළුය,
" ළමයින්ගේ උතුම් බලාපොරොත්තු නොනසන්න, ඔවුන්ගේ සිහින ඔබගේ සිහින වලට වඩා විශාලය" එය කොබයාෂි මහතාගේ අවවාදයයි!
හරි පුදුම ඉස්කෝලේ. || TOTTO - CHAN The Little Girl at the window
කතෘ : Tetsuko Kuroyanagi
පරිවර්තක : ලීලානන්ද ගමාච්චි.
ප්රකාශනය : විජේසුරිය ග්රන්ථ කේන්ද්‍රය.
ISBN : 9789559625490
මගේ රේටින්: 🌻🌻🌻🌻🌻🌻🌼( මල් හතෙන් මල් හයයි)
[[Hari Puduma Iskole / Leelananda Gamachchi / Tetsuko Kuroyanagi / Wijesooriya ]]
සචීhttp://www.blogger.com/profile/05102720549414982469noreply@blogger.com0Dambulla, Sri Lanka7.8742170000000007 80.6511287000000727.3709050000000005 80.005681700000068 8.3775290000000009 81.296575700000076tag:blogger.com,1999:blog-7113083579805196563.post-38631663206352968222018-09-16T08:23:00.000-07:002018-10-29T23:21:20.247-07:00සෙන්කොට්ටං
සෙංකොට්ටං නවකතාව සිය විෂය භූමිය කර ගන්නේ සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, රිදීවිට නම් වූ ගම හා ඒ අවට පෙදෙසේ මීට දශක අටකට පමණ පෙර විසූ , සමාජයේ කුල ධුරාවලියේ අවම තැනක ස්ථානගත කරනු ලැබූ අව වරප්රසාදිත එකී මිනිසුන් මුහුණ දුන් පීඩනයයි. රිදීවිට ගමේ වීරප්පුලි හේනයා, ඔහුගේ බිරිඳ මල්මා රිදී, වැඩි වියපත් දූවරුන් වූ පොඩිනා සහ හීං රිදී, පොඩිනාගේ සැමියා වූ නම්බු හේනයා, පොඩිනා ඔහු සමග විවාහ වීමට පෙර අනගිහාමි නම් වූ කුලවතාට දාව ඈ වැදූ බබා හේනයා නම් ලත් අට හැවිරිදි දරුවා සෙංකොට්ටං හි ප්‍රධාන චරිත වෙති.
මේ ලියන වෙලාව වෙනකොටත් ඒ චරිත මගේ හිතේ සක්මන් කරනවා, දැන් සති දෙකක් විතර!
මගේ සිත අතිශයින් සංවේදී කල, එක හුස්මට කියවා ඉවරයක් කල නව කතාවකි.
සෙන්කොට්ටං.
කතෘ: මහින්ද ප්‍රසාද් මස්ඉඹුල.
ප්රකාශනය: සංථව ප්‍රකාශන.
මගේ රේටින්: 🌻🌻🌻🌻🌻🌼🌼( මල් හතෙන් මල් පහයි)
[[ Senkottan / Mahinda Prasad Masimbula / Santhawa ]]
සචීhttp://www.blogger.com/profile/05102720549414982469noreply@blogger.com1tag:blogger.com,1999:blog-7113083579805196563.post-2621353347843958682018-07-12T01:40:00.000-07:002018-07-12T01:40:05.860-07:00අම්බලම- සෙන් කතාවක්!
දවසක් ඉතාම ප්‍රසිද්ධ සෙන් ගුරුවරයෙක් ගමනක් යමින් ඉද්දි රෑ බෝවුනා.
ඔහු ඒ පළාතේ ප්‍රධාන සමුරායි වරයා ගේ මාළිගාවට ගියා. සමුරායි වරයා ඔහුව
හඳුනා ගත්තා.
"සුබ සැන්දෑවක් ගුරුතුමනී, මගෙන් මොනවද කෙරෙන්න ඕනෙ"
සමුරායි වරයා ගුරුතුමාව පිළිගත්තා.
"මට අද රෑට මේ අම්බලමේ නවාතැන් ඕනෙ"
සමුරායි වරයා යක්ෂාවේෂ වුනා.
"මේක අම්බලමක් වුනේ කොහොමද? මේක මගේ පරම්පරාවෙ මාළිගාව."
"මට සමාවෙන්න. ඔබට කලින් මෙහෙ හිටියෙ කවුද?"
"මගේ තාත්තා"
"දැන් ඔහු කෝ?"
"ඔහු මැරිලා"
"හොඳයි. ඊට කලින් මෙහෙ හිටියෙ කවුද?"
"මගේ සීයා"
"දැන් ඔහු කෝ?"
"ඔහුත් මැරිලා"
ගුරුතුමා හිස සැලුවා.
"මේ ගොඩනැගිල්ල, මිනිස්සු කාලෙන් කාලට පදිංචි වෙලා ඉඳල නික්ම යන මේ ගොඩනැගිල්ල අම්බලමක් නෙවෙයි කියලද ඔබ කිව්වේ?"සචීhttp://www.blogger.com/profile/05102720549414982469noreply@blogger.com0tag:blogger.com,1999:blog-7113083579805196563.post-277570143168846032017-05-06T00:38:00.000-07:002017-05-06T00:38:53.972-07:00පොත් කිව්වට පොත්මත් නෙවෙයි,Mr. Church (2016)
“පොතක් කියවන්න තියෙන්නේ පටන්ගැන්මෙ ඉඳං අවසානෙට…
ඒත් හොඳටම තේරුම්ගන්නෙ අවසානේ ඉඳං පටන්ගැන්මට…”
මේක අපූරු සලරුවක් ගැන, මේක බාපු දවසේ ඉඳන් මං කීප වතාවක් නැවත නැවත බැලුවා දුක හිතුන වෙලාවට, තරහ අවම,කම්මැලි උනාම,කෑම කන වෙලාවට මොකක් උනත් අවසානයේ මගේ හිතට සතුටක් දෙන්න පුළුවන් උන ෆිලුමක්.
ගෙදරට එක පාරටම කඩා පාත් වෙන කෝකියෙක් සහ පුංචි කෙල්ලෙක්ගේ සහ මවකගේ ජීවිතය වටේ ගෙතුන සත්‍ය කතාවක්. අපිට අපේ ජීවිත ගැන නැවත හිතන්න මතක් කරන, අපි අපේ ජිවිත කොච්චර සංකීර්ණ කරගෙනද කියලා අපිට මතක් කරවන සලරුවක්. මුල සිටම අබිරහස් ගතියක් හිතට දැනෙන අවසානයේදී මුල මද අග ඔක්කොම එකට ගැලපිලා තේරුම් යන ගතියක් තමා මේකේ තියෙන්නේ.
අපිට හුරු පුරුදු නළු නිලියන් දෙතුන් දෙනෙකුගේ ඉතාමත් විශිෂ්ට රංගනයන් බලාගන්නත් මේකෙදි පුළුවන්. වැඩි විස්තර ඕන නෑ පුළුවන් අය බලලම comment එකක් දාන්න.
අවසාන වශයෙන් කිව්වොත් ෆයිට් නෑ, වෙඩි නෑ ලස්සන කතාවක් සහ විශ්ෂ්ට රංගනයක් තමා තියෙන්නේ, මේක IMDb 7.7ක ඉහළ අගයක් ගන්න සමත් වෙලත් තියනවා.
සචීhttp://www.blogger.com/profile/05102720549414982469noreply@blogger.com0tag:blogger.com,1999:blog-7113083579805196563.post-38023868016489901892017-05-03T08:44:00.000-07:002018-09-16T08:31:07.397-07:00"නැවියන්ගේ කතා"(කතෘ : විජිතානන්ද යද්දෙහිගේ.)
මේ දවස් වල කියවන්නේ රණ මග ඔස්සේ නන්දිකඩාල් තම ඉවර නෑ. කියවලා ඉවර පොත තමා "නැවියන්ගේ කතා" කතෘ තමා විජිතානන්ද යද්දෙහිගේ. ලොවෙන් එකෙක් එක දෙකට වෙයි සමත කිව්වට නාවික ඉංජිනේරුවෙක් වන විජිතානන්ද යද්දෙහිගේ අපූරු පොතක් ලියන්නත් සමත් වෙලා තියනවා. මේ පොතත් ඔබගේ පුද්ගලික පොත් එකතුවට එකතු කර ගැනීමට වටිනා පොතක්.
අපිට මගතොට වැඩකරන තැන හමුවෙන වවිවිධාකාර මිනිස්සු සහ අත්දැකීම් මේ මනුස්සයාට මුහුදේදීත් හම්බ වෙලා!
මේ ඒ පොතේ තියන පලවෙනි කතාවේ අන්තිම ටික,
ජර්මානු දාර්ශනිකයෙක් තමන්ගේ හිතට වධ දෙන ප්‍රශ්න ගැන කල්පනා කරමින් වීදියක් දිගේ ඇවිදින විට ලස්සන මල් පිපුණු කොරටුවක් දුටුවා.මෙයා මේ මල් වලට බොහොම ලං වෙලා ඒවා පරික්ෂා කරන්නට පටන් ගත්තා. මේ අමුත්තාගේ අමුතු හැසිරීම ගැන සැක සංකා පහල කරගත්තු අසල් වැසියෙක් පොලිසියට ටෙලිෆෝන් කළා. විනාඩි කිහිපෙකින් නිලධාරියෙක් අවා.
"ඔහේ කවුද?"
පොලිස් නිලධාරියා දිහා මිනිත්තුවක් විතර උඩ ඉඳන් පහළට බලබලා ඉඳලා දාර්ශනිකයා මෙහෙම උත්තර දුන්නා.
"ඒ ප්‍රශ්නයට උත්තරේ හොයාගන්ඩ ඔබ මට උදව් වෙනවානම්, මම ඔබට සදා ස්තුති වන්ත වෙනවා."
ඇත්තටම අපි කවුද අප්පා?
නැවියන්ගේ කතා.
කතෘ : විජිතානන්ද යද්දෙහිගේ
ප්රකාශනය : විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය.
මිල : රු. 280.00
මගේ රේටින්: 🌻🌻🌻🌻🌼🌼🌼(මල් හතෙන් මල් හතරයි)
[[ Nawiyange Katha/Wijithanannda Yaddehige/Wijesooriya ]]